දේශීය

මෙරට කොවිඩ් තතු

මේ වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයින් 27,877ක් වාර්තා වී ඇත.

වාර්තා වී ඇති ආසාදිතයිනගෙන්, පුද්ගලයින් 20,460ක් පූර්ණ සුවය ලබා ඇති අතර නිරෝධායන මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 7,277ක් ප්‍රතිකාර ලබමින් සිටින බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඊයේ (06) තවත් කොවිඩ් මරණ 03ක් වාර්තා වු අතර ඒත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 140 දක්වා ඉහළ ගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *