තවත් කොවිඩ් මරණ 03ක් – සමස්ත මරණ සංඛ්‍යාව 140 දක්වා ඉහළට
මෙරටින් තවත් කොවිඩ් මරණ 03ක් ඊයේ (06) වාර්තා වී ඇත. ඒ අනුව සමස්ත කොවිඩ් මරණ 140ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයින් තිදෙනෙක් වන අතර ඔවුන් කෝට්ටේ (98 හැවිරිදි), කහතුඩුව (80 හැවිරිදි) සහ මග්ගොන (71 හැවිරිදි) පදිංචිව සිටි පුද්ගලයින් වන බව වාර්තා වී ඇත.
මෙම මරණ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කිළ නිවේදනය පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
