දේශීය

දුම්රිය නතර නොකරන ප්‍රදේශ අතරට හුණුපිටියත් එක්වේ

අද සිට හුණුපිටිය දුමිරිය ස්ථානයේ දුම්රිය නතර නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත.

කිරිබත්ගොඩ පොලිස් වසමේ වෙලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසම හුදකලා කිරීම හේතුවෙන් හුණුපිටිය දුමිරිය ස්ථානයේ දුම්රිය නතර නොකිරීමට තිරණය කර ඇත.

  • මරදාන
  • දෙමටගොඩ
  • කැලණිය
  • බේස්ලයින් පාර

යන ප්‍රදේශ තවදුරටත් හුදකලා තත්ත්වයේ පසුවන බැවින් එම ප්‍රදේශයන් හී දුමිරිය ස්ථානවල ද තවදුරටත් දුම්රිය නතර නොකෙරේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *