දේශීය

වනජීවී නිලධාරීන් වැඩ වර්ජනයක

අද (07) වෘත්තීය සමිති 13කට අයත් වනජීවි නිලධාරීන් දීප ව්‍යාප්තව සංඛේත වැඩ වර්ජනයක නිරත වේ.

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ඇතුළු ස්වාභාවික සම්පත් සුරක්ෂිත කර දෙන ලෙස රජයට බල කරමින් වනජීවි නිලධාරීන් මෙම වර්ජනයේ නිරත වේ.

ඒ සඳහා බලධාරීන් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් දීප ව්‍යාප්තව අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *