ගම්පොළ ශික්ෂණ රෝහලේ අංශ කිහිපයක් තාවකාලිතව වැසේ
ගම්පොළ ශික්ෂණ රෝහලේ කොවිඩ් ආසාදිත වෛද්‍යවරයෙක් සාද දෙකක් පැවැත් වීම හේතුවෙන් රෝහලේ අංශ කිහිපයක් තවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇත.
ඒ අනුව මෙම රෝහලේ හදිස්සි අනතුරු අංශය , භාහිර රෝගී අංශය , සහ 6,9,5 යන වාට්ටු මෙලෙස වසා දමා තිබේ.
කොවිඩ් වෛරසය ආසාදිත වෛද්‍යවරයා ගම්පොළ ශික්ෂණ රෝහලේ සහ පෞද්ගලික රෝහලක සාද දෙකක් පත්වා ඇති අතර මෙම වෙද්‍යවරයාගේ බිරිඳටත් වෛරසය ආසාදනය වී ඇති බව තහවුු වීය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
