දේශීය

තවත් ශ්‍රී ලාංකිකයින් 481ක් දිවයින්ට

විදේශයන් හී සිරවි සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 481ක් අද (08) පැමිණ ඇත.

මැද ලෙරදිග රටවල් 03කින් මෙම පිරිස් දිවයිනට පැමිණ ඇත. එහි දී ,

  • එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සිට 44 දෙනෙකු
  • කටාර් රාජ්‍යයේ දෝහා සිට 147 දෙනෙකු

පැමිණ ඇති අතර විවිධ හේතූන් නිසා මෙරටට පැමිණීමට නොහැකිව බහරෙන් හී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු ද මෙම පිරිස සමඟ, ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත දිවයිනට ගෙන්වා ගෙන ඇත.

මෙලෙස පැමිණි සියළු දෙනා PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ඉන් පසු නිරෝධයන කටයුතු සඳහා අදාළ මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *