ත්රීකුණාමල ප්රදේශයේ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් මරුට
ත්රීකුණාමල ප්රදේශයේ තඹලගමුවේ දී ලොරි රථයක් හා ත්රීරෝද රථයක් ගැටී අනතුරක් සිදුවී ඇත.
මෙම අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් ඇති අතර ඔවුන් දෙදෙනා දිවුලපිටිය සහ මුන්දලම ප්රදේශවල පදිංචි 35 සහ 38 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයන් දෙදෙනෙක් බව පොලීසිය විසින් සඳහන් කරයි.
ලොරි රථයේ රියදුරු අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර අද(08) කන්තලේ අධිකරණයට ඔහු ඉදිරිපත් කිරිමට නියමිතයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
