මන්නාරම නව සුළං බලාගාරය අද ජනතා අයිතියට
අද (08) මන්නාරම සුළං බලාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කිරීමට නියමිත වේ.
සූර්යබල, සුළං, ජලවිදුලි ජනන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ විදුලිබල පද්ධතියට මෙම සුළං බලාගාරය මඟන් මෙගාවොට් 100ක ධාරිතාවක් මුදාහැරෙන බවයි.
ලංකා විදුලිබල මණ්ඩලය සතුවන පළමු සුළං විදුලි බලාගාරය මෙය වීම විශේෂත්වයක් වන අතර මෙරට තුළ ඇති අනෙකුත් සුළං බලාගාර පෞද්ගලික අංශයට අයත් ඒවා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
