දේශීය

තවත් කොවිඩ් මරණ 02ක් – සමස්ත මරණ සංඛ්‍යාව 142ක් දක්වා ඉහළට

ඊයේ (07) මෙරටින් තවත් කොවිඩ් මරණ 02ක් වාර්තා වී ඇත. ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 142 දක්වා ඉහළ ගොස් ඇත.

කොළඹ 13 ජම්පට්ටා විදීයේ 77හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හා කොළඹ ප්‍රදේශයේ 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙලෙස මරණයට පත්ව ඇත.

මේ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *