මෙරට කොවිඩ් තතු
මේ වන විට මෙරට කොවිඩ් වෛරස ආසාදිතයින් 28,580ක් වාර්තා වී ඇත.
වෛරසයට ගොදුරු වූ පුද්ගලයින් 20,804ක් පූර්ණ සුවය ලබා ඇති අතර තවමත් නිරෝධායන මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 7,634ක් ප්‍රතිකාර ලබමින් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඊයේ(07)තවත් කොවිඩ් මරණ 02ක් වාර්තා වීමත් සමඟ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 142ක් දක්වා ඉහළ ගොස් ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
