කොවිඩ් මර්ධන එන්නත ලොව ප්‍රථමවරට 90හැවිරිදි කාන්තාවකට ලබා දෙයි
අද (09) එක්සත් රාජධානියේ කොවිඩ් එන්නත ලබාදීම ආරම්භ කර ඇත.
ෆයිසර් – බයෝ එන්ටෙක් නමින වූ මෙම එන්නත පළමු වරට වයස අවුරුදු 90ක් වූ අයර්පන්තයේ මාග්‍රට් කීනන් යන කාන්තාවට ලබා දී තිබේ.
එක්සත් රාජධානියේ තෝරාගත් පිරිසකට මෙම එන්නත ලබාදීමට ඉදිරි සති තුළ දී නියමිතව ඇති බවත් එරට ජනගහණයෙන් මිලියන 4කට එන්නත් මාත්‍රා ලබාදීමට සූදානම් කර ඇති බවත් මාධ්‍ය සඳහන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
