වනජීවී නිලධාරීන්ගේ වැඩ වර්ජනය අවසන්
වෘත්තීය සමීති 13්කට අයත් වන ජීවී නිලධාරීන් අම්භකරන ලද සංඛේත වැඩ වර්ජනය අද (08) අවසන් කෙරෙන බව සමස්ත ලංකා ඒකාබද්ධ වන ජීවී නිලධරීන්ගේ සංගමය සඳහන් කරයි.
පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ඇතුළු ස්වභාවික සම්පත් සුරකීමට රජයට බල කරමින් ඊයේ (07) පෙරවරු 8 සිට මෙලෙස වැඩ වර්ජනයක වනජීවී නිලධාරීන් විසින් නිරත වී තිබිණ.
වැඩ වජනය හේතුවෙන් ජාතික වනෝද්‍යානවල රාජකාරි බොහොමයක් ඊයේ සිදු නොවූ අතර වනෝද්‍යාන නැඹීමට පැමැණි පිරිස් හට ආපසු හැරීයාමට ද සිදු වී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
