දේශීය

ඥාතීන් භාර නොගත් කොවිඩ් මළ සිරුරු ගැන අවසන් තීන්දුව

ඥාතීන් විසින් මෙතෙක් භාර නොගත් කොවිඩ් ආසාදිත පුද්ගලයන්ගේ මළ සිරුරු නිරෝධායන නීති යටතේ ආදාහනය කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ.

කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින් 19දෙනෙකුගේ මළ සිරුරු මේ වනවිට කොළඹ අධිකරණ වෛද්‍යවරයා යටතේ ඇති මෘත ශාරීරාගාරවල ඇති බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *