මැතිවරණ කොමිෂන් සභාවේ නව සාමාජිකයින් හෙට වැඩ අරඹයි
මැතිවරණ කොමිෂන් සභාවේ නව සාමාජිකයින් පත් ක ඇති බව මැතිවණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කර ඇත.
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවාවට අනුව ජනාධිපති වරයා විසින් මෙම පත් කිරිම් සිදු කර තිබේ. ඒ අනුව,
- සභාපති හා සාමාජික ලෙස නිමල් ජී. පුංචිහේවා මහතා
- සාමාජික ලෙස එම්.එම්. මොහමඩ් මහතා
- සමාජික ලෙස එස්.බී.දිවාරත්න මහතා
- සමාජික ලෙස කේ.පී.පී.පතිරණ මහතා
- සමාජික ලෙස ජීවන් ත්‍යාගරාජා මහතා
යන අය පත් කර ඇත.
මැතිවරණ කොමිෂන් සභාවට පත්කළ නව සභාපති ඇතුළු සාමාජිකයින් හෙට (10) රාජකාරී කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂාවෙන් සිටියි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
