දේශීය

අන්තර්ජාතික දූෂණ විරෝධි දිනය – අතිගරු ජනපතිගේ පණිවිඩය

දූෂණයට එරෙහිව වඩාත් හොඳින් සටන් වැදීමට රටකට හැකිවන්නේ ඊට එරෙහිවීමට රටවැසියන්ට වුවමනාවක් සහ නැඹුරුවක් ඇති විටෙක බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අදට (09) යෙදී ඇති “අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය” වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින්ය.

දූෂණය පරාජය කිරීමට ඇති හොඳම ආයුධය රටවැසියා එය ඉවසා නොසිටීම බව ද එම පණිවුඩයේ වැඩි දුරටත් සඳහන් වේ.

ජනපතිගේ එම පණිවුඩය පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *