මහනුවර මහනගර සභා සීමාවට අයත් මහයියාව ප්‍රදේශය හුදෙකලා කර තිබේ.
කොවිඩ් ආසාදිතයින් 28දෙනෙකු එම ප්‍රදේශයෙන් හමුවීමත් සමග මෙම තීරණය ගෙන ඇති බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා සඳහන් කරයි.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.