රේස් පැදීමට ගිය යතුරුපැදි 10ක චැසි අංක වෙනස් කරලා
රේස් පැදීමට සුදානම් කර තිබියදී මිරිහාන කිඹුලාවන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් යතුරුපැදි 26න් 10ක චැසි අංක වෙනස් කර ව්‍යාජ ලෙස සකස් කර ඇතැයි තහවුරු වී ඇති බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එම යතුරු පැදි 10 රජයේ යතුරු පැදි රස පරීක්ෂක වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමට නියමිත බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
