විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 655ක් දිවයිනට
මැදපෙරදිග රැකියා සඳහා ගොස් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිරව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 655දෙනෙකු අද (09) උදෑසන දිවයිනට පැමිණ තිබේ.
ඒ අනුව සවුදි අරාබියේ රැඳී සිටි 293දෙනෙකු, ඩුබායි හි රැඳී සිටි 191දෙනෙකු, දෝහා රැඳී සිටි 111දෙනෙකු සහ මාලදිවයිනේ රැඳී සිටි 60දෙනෙකු මෙලසෙ දිවයිනට පැමිණ තිබේ.
ඔවුන් සියළුදෙනා PCR පරීක්ෂණවලට යොමුකිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
