ක්‍රීඩා

අදත් LPL තරගවට දෙකක්

කුසල් ජනිත්ගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ටස්කර්ස් හා තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් යන කණ්ඩායම් අතර තරගය අද සවස 3.30 ආරම්භ වේ.

එසේම ශහීඩ් අෆ්රිඩිගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් හා දසුන් ශානක නායකත්වයෙන් යුත් දඹුල්ල වයිකින්ග් යන කණ්ඩායම් අතර තරගය අද රාත්‍රී 8.00 ට ආරම්භ වීමට නියම්ත වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *