නාවික හමුදාවේ නිලධාරීන් හා පුද්ගලයින් පිරිසකට උසස් වීම්
ශ්රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් පිරිසකගේ තනතුරු උසස් කර ඇත.
ඒ අනුව ශ්රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 66 දෙනක් ඇතුළු නාවික හමුදාවේ තවත් පුද්ගලයින් 1,729 දෙනෙකුගේ තනතුරු මෙලෙස උසස් කර තිබේ.
නාවික හමුදාවේ 70වන සංවත්සරය හේතුවෙනන් මෙම උසස්වීම් සිදු කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
