දේශීය

මෙරට කොවිඩ් තතු

මෙරට කොවිඩ් ආසාදිතයින් 29,378ක් මේ වන විට වාර්තා වී ඇත.

ඉන් පුද්ගලයින් 21,258ක් පූර්ණ සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයින් 7,978ක් වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටියි.

වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 142ක් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *