මෙරට කොවිඩ් තතු
ගෝලීය කොවිඩ් වෛරයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව තිස් දහස ඉකිමවා ගොස් ඇත.
මේ වන විට ආසාදිතයින් 30,072ක් වෛරසයට ගොදුරු වී ඇති අතර ඉන් පුද්ගලයින් 21,800ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
තවමත් නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 8,128ක් වේ.
වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 144ක් දක්වා ඉහළ ගොස් ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
