දේශීයවිදේශීය

ගෝලීය නවතම තතු – COVID 19

ලොව පුරා කොවිඩ් වෛරස ආසාදිතයි මේ වන විට 69,228,394ක් වාර්තා වී ඇත.ඉන් පුද්ගලයින් 47,983, 487දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති බව වාර්තා වේ.

එසේම මෙම වෛරසය නිසා ජිවිත 1,575,612ක් අහිමි වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 30,072ක් වන අතර ඉන් පුද්ගලයින් 21,800ක් පූර්ණ සුවය ලබා ඇත.තව දුරටත් ආසාදිතයින් 8,128ක් ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 144ක් වේ.

COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *