දේශීය

තවත් කොවිඩ් මරණ 02ක් – සමස්ත මරණ සංඛ්‍යාව 144ක් දක්වා ඉහළට

ඊයේ (09) මෙරටින් තවත් කොවිඩ් මරණ 02ක් වාර්තා වී ඇත. ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 144 දක්වා ඉහළ ගොස් ඇත.

කොළඹ 15 ප්‍රදේශයේ දින 20ක් වයසැති බිළිදෙක් හා කොළඹ 10 ප්‍රදේශයේ 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙලෙස මරණයට පත්ව ඇත.

මේ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *