මහර මිය ගිය තවත් රැඳවියෙකුගේ අන්‍යතාව තහවුරු වේ
මහර බන්ධනාගායේ ඇති වූ නොසන්සුන්තාවයේදී මිය ගිය තවත් රැඳවියෙකුගේ අන්‍යතාව තහවුරු කර ගෙන තිබේ.
ඒ අනුව මිය ගිය රැඳවියන් 11දෙනාගෙන් 08දෙනෙකුගේම අන්‍යතාව හඳුනා ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
ඇති වූ නොසන්සුන්තාවයේදී මහර බන්ධනාගාරයේ දේපලට වූ අලාභය සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
