දේශීය

වැලිගම ප්‍රදේශ කිහිලයක් හුදකලා කෙරේ

වැලිගම ප්‍රදේශ කිහිපයක් හුදකලා කරීමට කටයුතු කර ඇති බව වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙම ප්‍රදේශයේ පුද්ගලයන් 235 දෙනෙකුට අහඹු ලෙස PCR පරීක්ෂණ සිදු කර ඇත. එහිදී එම පුද්ගලයන් අතරින් 18 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ හේතුවෙන් ,

  • අලුත් වීදිය
  • හෙට්ටි වීදිය
  • කොහොනුගමුව
  • ගල්බොක්ක නැගෙනහිර
  • ගල්බොක්ක බටහිර

යන ප්‍රද්ශය හුදකලා කර තිබේ.

වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම හුදකලා කිරීම් නැවත දැනුම් දෙන තුර ක්‍රියාත්මක බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *