ක්‍රීඩා

අදත් LPL තරගවට දෙකක්

ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කළම්බෝ කිංග්ස් හා තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් යන කණ්ඩායම් අතර තරගය අද (10)  සවස 3.30ට ආරම්භ වේ.

එසේම ශහීඩ් අෆ්රිඩිගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් හා කුසල් ජනිත්ගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ටස්කර්ස් යන කණ්ඩායම් අතර තරගය අද රාත්‍රී 8.00 ට ආරම්භ වීමට නියම්ත වේ.

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම් සිටියි.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට අද තිරණාත්මක තරගයකට මුහුණ දීමට සිදුවන අතර, අද තරගයෙන් ජය ගැනිමට ඔවුන් සමත් වුවහොත් අවසන් පූර්ව වටයට තරග වැදීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *