දේශීය

ජනවාරියේ පෙර පාසල් ආරම්භ වේවී ද?

ජනවාරි මාසයේදී පෙර පාසල් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ජාතික පෙර පාසල් ප්‍රඥප්තිය ද ඉදිරියේදී ජනාධිපතිවරයාට භාරදෙන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසා සිටී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *