දේශීය

තවත් කොවිඩ් මරණ 02ක් – සමස්ත මරණ සංඛ්‍යාව 146ක් දක්වා ඉහළට

ඊයේ (10) මෙරටින් තවත් කොවිඩ් මරණ 02ක් වාර්තා වී ඇත. ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 146 දක්වා ඉහළ ගොස් ඇත.

කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි හා වැලිගම ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක් මෙලෙස මරණයට පත්ව ඇත.

මේ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *