දේශීය

මෙරට කොවිඩ් තතු

මෙරට සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 30,613ක් වේ.

එම ආසාදිතයින් අතුරින් පුද්ගලයින් 22,261දෙනෙක් පූර්ණ  සුවය ලබා ඇති අතර මේ වන විට ආසාදිතයින් 8,206ක් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනය වෙමින් සිටින බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඊයේ (10) තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වූ අතර සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 146ක් දක්වා ඉහළ ගොස් ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *