අද දඹුල්ල වයිකින්ග් හා කළම්බෝ කිංග්ස් LPL තරග බිමේ
දසුන් ශානක නායකත්වයෙන් යුත් දඹුල්ල වයිකින්ග් යන කණ්ඩායම් හා ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කළම්බෝ කිංග්ස් යන කණ්ඩායම් අතර තරගය අද (11) සවස 8.00 ට ආරම්භ වේ.
මේ වන විට ප්රසාද ලකුණු සටහනේ පෙරමුණේ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම් සිටින අතර කළම්බෝ කිංග්ස් කණ්ඩායම ප්රසාද ලකුණු සටහනේ දෙවන තැන හිමි කරගෙන සිටියි.
තවදුරටත් පෙරමුණේම සිටීමට දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට හැකියාව පවතිනවාද යන්න අද පැවැත්වෙන තරගයෙන් පසු තීරණය වනු ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
