ගාල්ල තැපැල් කාර්යාලය තාවකාලිකව වැසේ
ගාල්ල තැපැල් කාර්යාලයේ සේවය කරන සේවකයන් 03දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
දකුණු පළාත් භාර නියෝජ්‍ය තැපැල්පතිනිය සඳහන් කළේ මෙම හේතුව නිසා අද (11) දහවල් සිට නැවත දැනුම් දෙන තුරු ගාල්ල තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
