ගෝලීය නවතම තතු – COVID 19
කොවිඩ් වෛරසයට ගොදුරු වු ලොව පුරා සිටින සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 70,715,251ක් වේ.
වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 49,145,190ක් පූර්ණ සුවය ලබා ඇති අතර මේ වන විට කොවිඩ් මරණ 1,588,297ක් වාර්තා වී ඇත.
වෛරසට ගොදුරු වූ ආසාදිතයින් වාර්තා වන සංඛ්‍යා දත්ත අනුව රටවල් ලැයිස්තු ගත කර ඇත.මේ වන විට කොළෙම්බියාවේ ආසාදිතයින් වාර්තා වීම සංඛ්‍යාත්මකව අඩුවීමක් දක්නට ලැබෙන අතර තුර්කියේ වෛරස ආසාදිතයින් සංඛ්‍යාව වැඩි වීමක් දක්නට ලැබේ.
මෙරට තුළද වෛරසට ගොදුරු වූ සමස්ත ආසාදිතයින් 30,613ක් වාර්තා වී ඇති අතර ඉන් පුද්ගලයින් 22,261ක් පූර්ණ සුවය ලබා ඇත.
මේ වන විට ආසාදිතයින් 8,206ක් නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටියි.
වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 146ක් වේ.
COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
