මහනුවර වසා දැමුණු පාසල් 42ක් යළි විවෘත කෙරේ
තාවකාලිකව වසා දැමුණු මහනුවර නගර සීමාවේ පාසල් 42ක් යළි විවෘත කිරිමට පියවර ගෙන තිබේ.
6 ශ්‍රේණියේ සිට 13 දක්වා ශ්‍රේණිවල අධ්‍යන කටයුතු ලබන 14 වනදා සිට යළි ඇරඹෙන බව පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා සඳහන් කරයි.
කෙසේවෙතත් ත්‍රිත්ව විද්‍යාලය, කලෛයිමගල් දෙමළ විද්‍යාලය සහ තක්ෂිලා විද්‍යාල එදිනට විවෘත නොවන බවත් අදාළ පාසල් විවෘත කළ හැකි දින ඉදිරියේදී දැනුම් දෙන බවත් පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
