තවත් ආසාදිතයින් 570ක් සුවය ලබයි
මෙරට තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 570ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 22,831ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ වන විට වෛරස ආසාදිතයින් රෝගීන් 7,636දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාව තුළ ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
