සීමා නිර්ණය කොමිසමේ සභාපති තනතුරුට – මහින්ද දේශප්‍රිය
සීමා නිර්ණය කොමිසමේ සභාපති ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පත්කර තිබේ.
මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතීත්වයෙන් යුත් සීමා නිර්ණය කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් වන්නේ ජයලත් රවී දිසානායක සහ පී.එච්.ජී. ප්‍රේමසිරි යන මහත්වරුන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
