විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 504ක් දිවයිනට
මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිරව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 504දෙනෙකු අද (13) අලුයම දිවයිනට පැමිණ තිබේ.
ඒ අනුව කටාර් රාජ්‍යයේ දෝහා නුවර රැඳී සිටි 51දෙනෙකු, ඩුබායි හි රැඳී සිටි 144දෙනෙකු, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර රැඳී සිටි 75දෙනෙකු, ජපානයේ නරිතා රැඳී සිටි 203දෙනෙකු සහ මාලදිවයිනේ මාලේ නුවර රැඳී සිටි 31දෙනෙකු මෙලසෙ දිවයිනට පැමිණ තිබේ.
ඔවුන් සියළුදෙනා PCR පරීක්ෂණවලට යොමුකිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
