නිවසේදීම මුදල් ගෙවා තැපැල් භාණ්ඩ ලබාගැනීමේ නව ක්‍රමවේදයක් – තැපැල්පති රංජිත් ආරියරත්න
ඕනෑම භාණ්ඩයක් නිවසට ගෙන්වා ගැනීමේදී එහි වටිනාකම මුදලින් ගෙවා ලබා ගැනීමේ නව ක්‍රමවේදයක් තැපැල් දෙපාර්තමේන්තුව හඳුන්වා දී තිබේ.
රුපියල් 50,000 ක් දක්වා වන වටිනාකමක් සහිත භාණ්ඩ පමණක් එලෙස ලබාගැනීමට පළමුව අවස්ථාව හිමිවන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කරයි.
ඉදිරියේ දී රුපියල් 50,000 ඉක්මවූ වටිනාකමක් සහිත භාණ්ඩ එලෙස මිලදී ගැනීම සඳහා ද ක්‍රමවේදයක් සකස් කෙරෙන්නේ රක්ෂණයක් ද සහිතවයි.
කෙසේවෙතත් මිට පෙර පැවති ක්‍රමයට අනුව භාණ්ඩය මිලදි ගන්නා පුද්ගලයා තැපැල් කාර්යාලයට පැමිණ එය ලබාගත යුතුව තිබූ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
