පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළ හෙට සිට විවෘතයි
පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළ තොග වෙළෙඳාම සඳහා හෙට (14) දිනයේ සිට විවෘත කිරීමට තීරණය කර තිබේ.
මැනිං පොදුවෙළෙඳ සංගමයේ සභාපති ලාල් හෙට්ට්ගේ මහතා සඳහන් කළේ පස්වරු 4.00 සිට රාත්‍රී 12.00 දක්වා එහි වෙළෙඳාම් කටයුතු සිදුකිරීමට නියමිත බවයි.
ඒ අනුව මත්ස්‍ය වෙළඳ සංකීර්ණය තුළ ව්‍යාපාරික කටයුතු සිදුකරන තොග ව්‍යාපාරිකයින් 154 දෙනාගෙන් හරි අඩක් එක් දිනකදීද, අනෙක් පිිරිස ඊළග දිනයේදී ද, වශයෙන් දිනයක් හැර දිනයක් මත්ස්‍ය අලෙවි කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි එහි සභාපති ලාල් හෙට්ට්ගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
