මෙරට කොවිඩ් තතු
මෙරට සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 32,135ක් වේ.
එම ආසාදිතයින් අතුරින් පුද්ගලයින් 23,304දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර මේ වන විට ආසාදිතයින් 8,682ක් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනය වෙමින් සිටින බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඊයේ (12) තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වූ අතර සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 149ක් දක්වා ඉහළ ගොස් ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
