කොවිඩ් හේතුවෙන් ස්වාසිලන්ත අගමැති මියයයි
ස්වාසිලන්තයේ අගමැති ඇම්බ්‍රෝස් ඩලමිනි කොවිඩ් වැළදීමෙන් මියගොස් තිබේ.
කොවිඩ් වෛසරය ආසාදනයවීම හේතුවෙන් පසුගිය සති කිහිපයේ ඔහු ප්‍රතිකාර ලබමින් පසු වූ බව වාර්තා වන අතර සති 4ක කාලයක් රෝගයෙන් පීඩා විඳි අගමැතිවරයා දකුණු අප්‍රිකාවේ රෝහලකදී මියගොස් තිබේ.
මියයන විට ඔහු 52 හැවිරිදි වියේ පසුවිය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
