දේශීය

මෙරට කොවිඩ් තතු

මෙරට සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 32,790ක් වේ.

එම ආසාදිතයින් අතුරින් පුද්ගලයින් 23,793දෙනෙක් පූර්ණ  සුවය ලබා ඇති අතර මේ වන විට ආසාදිතයින් 8,845ක් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනය වෙමින් සිටින බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඊයේ (13) තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වූ අතර සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 152ක් දක්වා ඉහළ ගොස් ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *