දේශීය

පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් සුවය ලැබූ කොවිඩ් රෝගීන් 4ක් අත්අඩංගුවට

මඩකලපුව පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ගෙන සුවය ලැබූ රෝගීන් 04 දෙනෙකු වාලච්චේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයින් පසුගිය 12 වැනිදා නිරෝධායන මධ්‍යස්ථානයේ භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මෙම පුද්ගලයින්ගෙන් 3දෙනෙක් කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් පුද්ගලයා මස්කෙලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *