තවත් කොවිඩ් මරණ 02ක්
මෙරටින් තවත් කොවිඩ් මරණ 02ක් ඊයේ (14) වාර්තා වී ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ බන්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක් හා කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
මේ පිළිබඳ සඳහන් නිවේදනය පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
