පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය හෙට සිට යළි විවෘතයි
කොවිඩ් වෛරස ව්‍යාප්තියේ මූලික ස්ථානයක් වූ පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළදපොළ හෙට (16) යළි විවෘත කිරීමට පියවර ගෙන ඇත.
නිරෝධායන නීති රීතිවලට අනුව සෞඛ්‍ය ආරක්ෂිත ලෙස තොග වෙළඳාම සඳහා හෙට අලුයම 2.00 සිට උදෑසන 8.00දක්වා මාළු වෙළෙද ව්‍යාපාරය තොග වෙළෙදුන් සඳහා පමණක වෙළදපොළ විවෘත කෙරෙන බව දන්වා ඇත.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
