දේශීය

පොදු ප්‍රවාහන භාවිතා කරන මගීන්ට දැනුම් දීමක්

පොදු ප්‍රවාහනවල මගීන් ගෙන යා හැක්කේ ආසන සංඛ්‍යාවට පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව පොදු ප්‍රවාහන භාවිතා කරන මගීන් හට සිටගෙන ගමන් කළ නොහැකි බව පොලිස්පතිවරයා වැඩි දුරටත් සහන් කළේය.

2020 10.15 දින අංක 2197/25 දර්ණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් සංශෝධිත රෝග වැළැක්වීමේ රෙගුලාසිවල‌ට අනුකූලවයි මෙම තීරණය ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ පිළිබඳව පොලිස්පතිවරයා දැනුවත් කර ඇති අතර ඒ මේ පිළිබඳ සියලුම පොලිස් නිලධාරීන් දැනුම්වත් කරන ලෙස ද දන්වා ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *