වාහන අංක තහඩුවල පළාත් අක්ෂර ඉවත් කිරීමට අනුමැතිය
සේවාලාභීන්ගේ පහසුව පිළිබඳ අවධානය යොමු කරමින් වාහන අංක තහඩු නිකුත් කිරීමෙ දී පළාත් අක්ෂර ඉවත් කිරීම පිළිබඳව ප්‍රවාහන අමාත්‍යවරයා විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
එම යෝජනාව සලකා බලමින් වාහන අංක තහඩු නිකුත් කිරීමේ දී පළාත් අක්ෂර ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
