දේශීය

විඩියෝ තාක්ෂණය බන්දනාගාරගත රැඳවියන්ට

විඩියෝ තාක්ෂණය ඔස්සේ බන්දනාගාරගත රැඳවියන්ගේ ඥාතීන් ඇමතීමට කටයුතු සැලසුම් කර ඇති බව බන්ධනාගාර දෙපැර්තමේන්තුව විසින් සඳහන් කරයි.

එහිදී අද (15) සිට විඩියෝ තාක්ෂණය ඔස්සේ රැඳවියන්ගේ ඥාතීන් සමග ඇමතීම ආරමිභ කර ඇති අතර අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයෙන් මෙය ආරම්භ කර ඇති බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *