මෙරට කොවිඩ් තතු
මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 33,478ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඉන් වෛරස ආසාදිත පුද්ගලයින් 24,309ක් පූර්ණ සුවය ලබා ඇති අතර ආසාදිතයින් 154ක් තවමත් නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටියි.
ඊයේ (14) තවත් කොවිඩ් මරණ 02ක් වාර්තා වූ අතර ඒ සමග සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 154 දක්වා ඉහළ යන ලදි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
