දේශීය

යුනිට් ප්ලාසා සාප්පු සංකීර්ණය තාවකාලිතව වැසේ

කොවිඩ් වෛරස ආසාදිතයින් 04 දෙනෙක් හදුනා ගැනීම හේතුවෙන් බම්බලපිටිය යුනිට් ප්ලාසා සාප්පු සංකීර්ණය සම්පූර්ණයෙන්ම තාවකාලිතව වසා දැමීමට කටයුතු තර ඇති බව කොවිඩ් 19 වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

ප්‍රතිකාර සඳහා වෛරස ආසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර ආසාදිතයන්ගේ අශ්‍රිතයින් ද නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර තිබෙන බවත් සඳහන් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *